BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Showing posts with label sajith premadasa. Show all posts
Showing posts with label sajith premadasa. Show all posts

Tuesday, March 20, 2018

මලික් - කබීර් විසිවෙයි - මංගල-තලතා හා ෆොන්සේකාට එජාප උප නායක ධුර - සජිත් - නවින්ට ලොකු බලයක්


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ගෙන ඒමට අත්සන් ලේඛනයක් සැකසෙමින් තිබියදී, එක්සත් ජාතික පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඒ, රුවන් විඡේවර්ධන ඇමැතිවරයාගේ කමිටුවෙන් යෝජනා කර ඇති කරුණු සලකා බලමිනි.

එහිදී එජාප ඇමතිවරුන් සිව් දෙනෙකුට උප නායක ධුර ලබාදීමටත්, මහ ලේකම්, සභාපති හා ජාතික සංවිධායක තනතුරු වලට වෙනත් පුද්ගලයින් පත් කිරීමටත් නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

Saturday, February 24, 2018

ඇගට පතට බඩට කටට හදවතට දැනෙන වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත් Sajith Premadasa

දින තුනක් ඇතුලත ජනතාවගේ ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි ජනතා සුබ සාධන සැලැස්මක් රට පුරාම දියක් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

Friday, April 07, 2017

සෑම පුරවැසියකුම ලක්ෂ හතරක ණයකාරයෙක්

,yïnkaf;dg Èia;%slalfha mjq,a tla ,laI wkQoyila bkakjd' thska mjq,a wiQoyilg ksjdi m%Yak ;sfnkjd' jrdh yeÿjg wms úreoaO kE' .=jka f;dgqm< yeÿjg;a wms úreoaO kE' ;sfnk tlu m%Yakh jrdhg keõ tkafka ke;s tlhs' .=jka f;dgqm<g .=jka hdkd tkafka ke;s tlhs' fï folu yeÿfõ .sks fmd,shg Kh wrf.khs' l%slÜ .ykafka ke;s l%slÜ l%Svdx.Khla yeÿjd' fïjd yokakg fmr" uyd mßudKfha úúO wid¾:l jHdmD;s lrkakg fmr wvqu ;rñka yïnkaf;dg Èia;%slalfha ksjdi m%Yakfhka mSvd ú¢k fï mjq,a wiQfooylf.a m%Yakh úi|kakg ;snqKd' ta;a tfia lf<a kE', hehs ksjdi yd bÈlsÍï weue;s ið;a fma%uodi uy;d mejeiSh'

weue;sjrhd fï nj m%ldY lf<a ;siaiuydrdu ;siaimqr isßch.u ck;d whs;shg m;alsÍu ksñ;af;ka meje;s W;aijhla wu;ñks'

Thursday, October 20, 2016

හම්බන්තොටට සජිත්ගෙන් ජාත්‍යන්තර ආයෝජන කලාපයක්

j;auka rchg jir 2la imsfrk ,nk ckjdß 8od yïnkaf;dg wlalr 15"000l cd;Hka;r wdfhdack l,dmhla i|yd uq,a.,a ;efnk nj ksjdi yd bÈlsÍï wud;H ið;a fma%uodi uy;d mejiSh'

ta uy;d fï nj m%ldY lf<a miq.sh Èk ;siaiuydrdu ue;sjrK fldÜGdifha úydruydfoaúmqr ,findfi;a.u, Wod.ïudkh ck;d whs;shg m;a lsÍu fjkqfjka meje;s W;aijhg iyNd.s fjñks'