Monday, February 12, 2018
නිල නොවන ජන්ද ප්රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - SLPP
-
Monday, February 12, 2018
පළාත් පාලන මැතිවරණයේ නිල නොවන ජන්ද ප්රතිපල මේ වනවිට නිකුත් වී ඇති අතර එම ප්රතිඵල අනුව වැඩි ජයග්රහණයක් හිමිව ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණට බව වාර්තා වේ.
කෙසේවෙතත් මැතිවරණ කොමිසම් සභාවෙන් මෙතෙක් නිල ඡන්ද ප්රතිඵල නිකුත් නොකළ ද නිල නොවන ඡන්ද ප්රතිඵල සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මේ වනවිට ප්රචාරණය වෙමින් පවතී.
ඒ අනුව නිල ඡන්ද ප්රතිඵල අනුව පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවන ස්වභාවයක් දැක ගත හැකි වීම විශේෂත්වයකි.
ඒ අතර මාතර ගාල්ල හම්බන්තොට මාතලේ සහ ගම්පහ යන දිස්ත්රික්කවල පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටී.
නුවරඑළිය හා කොළඹ දිස්ත්රික්ක වල ඉදිරියට පැමිණ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බව නිල නොවන ප්රතිපලවලින් හෙළි වී ඇත.
කෙසේවෙතත් මැතිවරණ කොමිසම් සභාවේ බලධාරීන් තවමත් නිල ජන්ද ප්රතිඵල නිකුත් කර නොමැත.
පොහොට්ටුව ලකුණින් තරග කළ පොදුජන පෙරමුණ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙනි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...