BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Showing posts with label SLPP. Show all posts
Showing posts with label SLPP. Show all posts

Monday, February 12, 2018

නිල නොවන ජන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - SLPP

පළාත් පාලන මැතිවරණයේ නිල නොවන ජන්ද ප්‍රතිපල මේ වනවිට නිකුත් වී ඇති අතර එම ප්‍රතිඵල අනුව වැඩි ජයග්‍රහණයක් හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව වාර්තා වේ.

කෙසේවෙතත් මැතිවරණ කොමිසම් සභාවෙන් මෙතෙක් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් නොකළ ද නිල නොවන ඡන්ද ප්‍රතිඵල සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මේ වනවිට ප්‍රචාරණය වෙමින් පවතී.

ඒ අනුව නිල ඡන්ද ප්‍රතිඵල අනුව පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවන ස්වභාවයක් දැක ගත හැකි වීම විශේෂත්වයකි.