BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 14, 2018

අපි තරහයි කියපු - පරාජයෙන් පසු අද කැබිනට් හමුවට සියළු එජාප-ශ‍්‍රීලනිප ඇමතිවරුන් එයි - Sri lankan Cabinet

පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල හමුව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි.

මේ සදහා සහභාගී වන ලෙස සියළු කැබිනට් ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.

ආන්ඩුවෙන් ඉවත් වන්නේ යයි කී සියළු ශ‍්‍රිලනිප ඇමතිවරුන්ද මෙම හමුව සදහා සහභාගි වනු ඇතැයිද සදහන්ය.

ආන්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සදහා ගන්නා ක‍්‍රියාමාර්ග ගැන ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලය අද දිනයේ දැනුවත් කිරීමටද නියමිතය.
« PREV
NEXT »