Saturday, March 17, 2018
Home
Gossip Lanka News
එජාපයේ 2018 සඳහා නව නිලධාරී මඬුල්ල මාර්තු 31 එළියට
එජාපයේ 2018 සඳහා නව නිලධාරී මඬුල්ල මාර්තු 31 එළියට
-
Saturday, March 17, 2018
මාර්තු 31වන විට එජාපයේ 2018 සඳහා නව නිලධාරී මඬුල්ල පත් කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
එසේම දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යභාරය, ආර්ථීක දියුණුව අරමුණු කරමින් ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම බව අමාත්‍යවරයා පවසයි.
ඒ යටතේ හම්බන්තොට ආර්ථික කලාපය ඇති කිරීම හා සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රවර්ධන කටයුතු සිදුකරන බව ඔහු පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
