BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 10, 2018

ශ‍්‍රීලනිප ඇමතිවරුන් 38ක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආන්ඩුවේ ඉතිරි වන්නේ උපරිම 10-12ක් පමණයි..

මෙම මස 25 වන දිනයෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂ මන්ත‍්‍රීවරුන් 38 දෙනෙකු තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවරු කරයි.

පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසු ජනාධිපතිවරයාගේ ඉල්ලීම රැුදී සිටි අමතර කාල සීමාව එදිනට අවසන් වන අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවේදී මෙම පිරිසෙන් බහුතරයක් සමග කල සාකච්චාවකදී සදහන් කර ඇත්තේ තව දුරටත් මේ ආණ්ඩුවේ රැුදී සිටිය නොහැකි බවයි.

මේ අතර සුප‍්‍රකට අප්පච්චි මලෝ ප‍්‍රාන්නයෙන් ආ ඇමතිවරියක් සදහන් කර ඇත්තේ දෙපාර්ශවය එකට තරග කරන්නේ යයි දිගින් දිගටම කියූ නිසා ආණ්ඩුවෙන් ඉවත් නොවී සිටීමෙව් තම පිරිස විශාල අමාරුවක වැටුනු බවය.

25 වන සදුදා දිනයේ තමන්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල බවත් තමන්ට දැන ගන්නට ඇති ආකාරයට ඉන් පසු ආණ්ඩුවේ ඉතිරි වන ශ‍්‍රිලනිප පිරිස උපරිම වශයෙන් 10-12ක් වනු ඇති බවත්ය.
« PREV
NEXT »