Friday, March 30, 2018
Home
Gossip Lanka News
විමල්ගේ දියණිය විමාශාට A-9 යි
විමල්ගේ දියණිය විමාශාට A-9 යි
-
Friday, March 30, 2018
ඊයේ නිකුත්වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව ඇතැයි විමල්ට අයත් වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.කොළඹ විශාඛා විද්‍යාලයේ ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය.විමල් වීරවංශ ඇමති ධුරයක් දැරූ සමයේ
නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 750 ආසන්න වත්කම් ඉපැයීම සහ නීති විරෝධී ආකාරයට ඥාතීන්ට වාහන ලබාදී රජයට ලක්ෂ 916 ක පාඩුවක් සිදු කළ නිසා ඔහු පසුගිය වසරේ ජනවාරි මස බන්ධනාගාර ගත කෙරුණ අතර එම නඩුවේ දිගින් දිගටම මාස 3 ක් පමණ ඔහුට ඇප නොලැබ සිටියදී දියණිය විමාශා විශ්වාදරී ක්ලාන්තව ඇදවැටීමේ සිද්ධි, රෝහල් ගතවීමේ සිද්ධි මාධ්‍ය මගින් වාර්තා කරන ලදි.
නීතීඥයින් පෙන්වා දුන්නේ පියා නිවසේ නැති නිසා ඇයට සාමාන්‍ය පෙළට පාඩම් කරන්නට මානසික තත්වය අවුල්ව ඇති බවත් එය සැකසීමට ඇප ලබා දෙන ලෙසත්ය. ඒ අනුව විමල්ට ඒ දිනවල ඇප ලැබුණ අතර විමාශා හොඳින් පාඩම් වැඩ කරගෙන විභාගය ඉහළින්ම සමත්ව ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...