Friday, March 30, 2018
Home
Gossip Lanka News
තොරණ තහනම වෙසක් පොසොන් පෝය දිනට පමණයි
තොරණ තහනම වෙසක් පොසොන් පෝය දිනට පමණයි
-
Friday, March 30, 2018
වෙසක් සහ පොසොන් පොහෝ දිනවල පමණක් තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගත් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
ඉතා වැදගත් වෙසක් පොසොන් පොහෝ දිනවලදීත් තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මේ පියවර ගත් බව අමාත්‍යවරයා කීය.
සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිපදෙනකු ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිවීම හේතුවෙන් සියලු තොරණ පෝයට පසුදින සිට ප්‍රදර්ශනය කිරීමට අවසර දී ඇත.
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී හෙතෙම මේ බව කියා සිටියේය.
කෙසේ නමුත් මේ වන විට රජය විසින් තොරණ ප්‍රදර්ශනය සම්පුර්ණයෙන් ම තහනම් කර ඇති බවට සමාජ ජාල වෙබ්අඩවි තුල පැතිර යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන් අසත්‍ය බවත් තොරණ ප්‍රදර්ශනය නොකළ යුත්තේ වෙසක් පොහෝ දිනය සහ පොසොන් පොහෝ දිනය තුල පමණක් බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...