Advertisements

Loading...

Gossip

වෙසක් සහ පොසොන් පොහෝ දිනවල පමණක් තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගත් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඉතා වැදගත් වෙසක් පොසොන් පොහෝ දිනවලදීත් තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මේ පියවර ගත් බව අමාත්‍යවරයා කීය.

සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිපදෙනකු ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිවීම හේතුවෙන් සියලු තොරණ පෝයට පසුදින සිට ප්‍රදර්ශනය කිරීමට අවසර දී ඇත.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී හෙතෙම මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් මේ වන විට රජය විසින් තොරණ ප්‍රදර්ශනය සම්පුර්ණයෙන් ම තහනම් කර ඇති බවට සමාජ ජාල වෙබ්අඩවි තුල පැතිර යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන් අසත්‍ය බවත් තොරණ ප්‍රදර්ශනය නොකළ යුත්තේ වෙසක් පොහෝ දිනය සහ පොසොන් පොහෝ දිනය තුල පමණක් බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Advertisements

Loading...

GALLERY