BREAKING NEWS
latest

728x90

468x60

Thursday, March 22, 2018

රනිල්ට එරෙහි විශ්වාස භංගය දින්නත් ආණ්ඩුවක් හදන්න අපට උවමනාවක් නෑ

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව ජය ගත්තත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන ඒකාබද්ද විපක්‍ෂයට නව ආණ්ඩුවක් පිහිටුවීමේ උවමනාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අගමැතිවරයාගේ විනාශකාරී වැඩපිලිවෙල පරාජය කිරීම මේ මොහොත් අත්‍යවශ්‍යව ඇති නිසා මෙම විශ්වාස භංගයට පූර්ණ සහයෝගය දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු කියයි.
ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
« PREV
NEXT »