BREAKING NEWS
latest

728x90

468x60

Sunday, March 25, 2018

අගමැති වෙන්න මං එනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ- විශ්වාස භංගෙ ගැන කියන්න මම පාර්ලිමේන්තුවේ නෑ - චන්ද්‍රිකා

අගමැති තනතුර සදහා කමන් සූට් මහගෙන සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඇය කියා සිටියේ ස්ථරවම තමන් අගමැති තනතුරට ඉල්ලන බවයි.



වත්මන් ආණ්ඩුව බලයට ආවේ වසර පහකට බවත් වසර පහ අවසානයේ මිස බලය වෙනස් වීමක් සිදු නොවන බවද ඇය කීය.

මෛත‍්‍රිපාල සිරිසෙන් මහතා ජනාධිපති වූයේද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වුයේද ජනතා ඡුන්දයෙන් බවත් එය කිසිවෙකුට වෙනස් කල නොහැකි බවත් ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්දයෙන් අදහස් පල කිරීමෙන් ඇය වැලකී සිටියේ තමන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බව කියමිනි.
« PREV
NEXT »