BREAKING NEWS
latest

728x90

468x60

Sunday, March 25, 2018

29දා නායක වෙනසක් නොවුනොත් විශ්වාස භංගයට එජාප 26ක් ඡන්ද දීමෙන් වලකී - ශ‍්‍රීලනිප 03ක් විපක්‍ෂයට

තමන් බලාපොරොත්තු වන ආකාරයේ පක්‍ෂ ප‍්‍රතිසංවිධානයක් එක්සත් ජාතික පක්‍ෂය තුල සිදු නොවුනහොත් අපේ‍්‍රල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ ඡන්ද විමසිමේදී ඡුන්දය දීමෙන් වැලකී සිටීමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් තීරණය කර ඇත.

වාර්තා වන තොරතුරු අනුව මෙම පිරිස 26ක් පමණ වන බව සදහන්ය.

මේ අතර විශ්වංහ භංගයට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 08 දෙනෙකු පමණ ඡන්දය දෙනු ඇති බව ශ‍්‍රීලනිපය හා ඒකාබද්ද විපෂක්‍ය අතර පැවති සාකච්චාවලදී හෙලිව ඇත.

එමෙන්ම ශ‍්‍රිලනිපයේ තුන් දෙනෙකු විශ්වාස භංගයට විරුද්ද වෙමින් එක්සත් ජාතික පෂක්‍යට එක්වනු ඇතැයිද එම පිරිස වලක්වාගත නොහැකි බවද එහිදී හෙලි කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව මේ මස 29 වැනිදා සිරිකොතේදී පැවැත්වෙයි.
« PREV
NEXT »