Thursday, March 29, 2018
Home
Gossip Lanka News
අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි කියා යන්න ගිය ඇමති සෙට් එක කවුද?
අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි කියා යන්න ගිය ඇමති සෙට් එක කවුද?
-
Thursday, March 29, 2018
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දැන්වීමට තීරණය කල බව එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරයෙකු හිරු නිවුස් වෙබ් අඩවියට පවසා ඇත.
විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා තිබේ.
මෙම ඉල්ලීම සිදු කිරීම සදහා ඉතා ඉක්මනින් අගමැතිවරයා මුන ගැසීමට තම පිරිස තීරණය කර ඇති බවද ඔහු සදහන් කලේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...