මෙවර ජාතික යොවුන් පුරය වැඩ සටහන කුරණෑගල නිකවැරටියේදී පවත්වනු ලබන අතර මේ සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි25ක් බවද වාර්තාවේ.
Wednesday, March 28, 2018
Home
Gossip Lanka News
ලොක්කන් පිළිගැනීමට යොවුන් පුරයේ ඉදිකල මහ තොරණක් බිමටම හේත්තුවේ
ලොක්කන් පිළිගැනීමට යොවුන් පුරයේ ඉදිකල මහ තොරණක් බිමටම හේත්තුවේ
-
Wednesday, March 28, 2018
නිකවැරටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ‘ජාතික යොවුන් පුරය’ වැඩසටහනේ ඉදිකර තිබූ තොරණක් කඩා වැටී ඇති බවට සමා ජාලාවන්හි පින්තූර වාර්තා පල වෙයි.
පැමිණෙන මැති ඇමතිවරුන් පිලිගැනීම සදහා මෙම තොරණ ඉදිකර තිබින.
තොරණ කඩා වැටීම නිසා අසල තිබූ වාහන කිහිපයකට සුළු අලාභ හානි සිදුව ඇත.
මෙවර ජාතික යොවුන් පුරය වැඩ සටහන කුරණෑගල නිකවැරටියේදී පවත්වනු ලබන අතර මේ සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි25ක් බවද වාර්තාවේ.
මෙවර ජාතික යොවුන් පුරය වැඩ සටහන කුරණෑගල නිකවැරටියේදී පවත්වනු ලබන අතර මේ සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි25ක් බවද වාර්තාවේ.
මේ සදහා ජාතික තරුණසේවා සභාවේ සභාපති එරංද වැලිඅංගේ මහතා නායකත්වය ගෙන ක්‍රියාකරනු ලබන්නකි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...