BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, March 21, 2018

ඒකාබද්ධයේ විශ්වාසභංගයට මහින්දගේ අත්සන නැහැ

ඒකාබද්ධ විපක්ෂය මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව භාර දුන් විස්වාසභංගය අද කතානායක කරු ජයසූරීය වෙත භාර දුන්නා . ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පනස් පස් දෙනෙක් මෙම විස්වාසභංගයට අත්සන් කර තිබුණා. 
කෙසේ වෙතත් මෙම විස්වාසභංගයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොතිබීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නැති නමුත් විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙන ලද්දේ ඔහුගේ ප්‍රධානත්වයෙන් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසනවා .





« PREV
NEXT »