BREAKING NEWS
latest

728x90

468x60

Thursday, March 22, 2018

නාමල්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරයි

එක්සත් ජනතා නිදහස් සන්දාන හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කර ඇත.

මන්ත‍්‍රිවරයා සිය ට්විටර් ගිණුම මගින් මේ බව සදහන් කර තිබේ.

රුසියාවේ සිට ඇමරිකාව බලා යාමත්, ලංකාවේ විපක්‍ෂය නියෝජනය කිරීමත් නිසා මෙම තීරණය ගන්නට ඇති බවද මන්ත‍්‍රීවරයා එහි සදහන් කර ඇත.


« PREV
NEXT »