Thursday, March 22, 2018
Home
Gossip Lanka News
රෝසි පුරපති පුටුවේ වැඩ අරඹයි
රෝසි පුරපති පුටුවේ වැඩ අරඹයි
-
Thursday, March 22, 2018
කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ නගර සභාවට තේරී පත්වූ රෝසි සේනානායක මහත්මිය සිය ධුරයේ අද (22) වැඩ භාර ගත්තාය.
ඒ අනුව කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි.
කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ඇය පසුගියදා (19 දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
