Sunday, March 25, 2018
Home
Gossip Lanka News
සංස්ථා ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ
සංස්ථා ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ
-
Sunday, March 25, 2018
කිසි ලෙසකින් ලංකා ඛනිජ තෙල් සංස්ථවේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණයක් ගෙන නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.
එමෙන් ම ඉන්ධන හිඟයක් ඇති නොවන අයුරින් ඉන්ධන ලබාදීමට කටයුතු කෙරෙන බව ද පැවසූ ධම්මික රණතුංග මහතා ඉන්ධන මිල ඉහළ දැමීමට නම් රජය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු බවත් එහෙත් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් පැවසී ය.
මේ වනවිට ඉන්දීය ඔයිල් සමාගම ඩීසල් හා පෙට්ට්‍රල් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇත.
