Monday, March 05, 2018
Home
Gossip Lanka News
අගමැතිට එරෙහි විශ්වාස භංගය අගහරුවාදා පාර්ලිමේන්තුවට - රනිල් රකින්න දෙන ඡන්දයකට අවම ලංසුව කෝටි තුනහමාරක් දෙනවා විමල් කියයි
අගමැතිට එරෙහි විශ්වාස භංගය අගහරුවාදා පාර්ලිමේන්තුවට - රනිල් රකින්න දෙන ඡන්දයකට අවම ලංසුව කෝටි තුනහමාරක් දෙනවා විමල් කියයි
-
Monday, March 05, 2018
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව වන විශ්වාස භංග යෝජනාව මෙම අගහරුවාදි දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
කඩුවෙලදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.
අගමැතිවරයා රැුක ගැනීම සදහා අත් ඔසවන මන්ත‍්‍රිවරුන් සදහා එක් අයෙකුට ලක්‍ෂ 350 බැගින් ලංසු තබා ඇති බවද මන්ත‍්‍රීවරයා එහිදී කීය.