BREAKING NEWS
latest

728x90

468x60

Sunday, March 25, 2018

විශ්වාසභංගය ගැන හෘද සාක්කියට එකඟව තීරණයක් ගන්නවා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් හෘද සාක්කියට එකඟව පැහැදිලි තීරණයක් තමා ලංකාවට ගිය පසුව ගන්නා බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.

හෘද සාක්කියට එකඟව යෝජනාවට පක්ෂව ඡන්දය දීමට අවශ්‍ය නම් ඒ තීරණය ගැනීමට පසුබට නොවන බවද හෙතෙම කීවේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා සමඟ පකිස්තානයට ගොස් සිටින වසන්ත සේනානායක මහතා එහිදී කළ විමසුමක දී මෙසේ පැවසීය.
« PREV
NEXT »