BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 20, 2018

රුසියානු බ්ලැක්ලිස්ට් සමාගමකින් ලංකාවට ප්‍රහාරක යානා ගැනීමේ උත්සාහයක්?

රුසියාවේ රොස්බොරොන්එක්ස්පෝර්ට් (Rosoboronexport) ආයතනය ආසදු ලේඛණ ගත කිරීමත්, සමඟ එහි උප සමාගමක් මගින් පාවිච්ච්කරන ලද හෙළිකොප්ටර් 10ක්, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02ක් හා ප්‍රරහාරක යනා 06ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සැලැසුම්කර ඇති බව මුද්‍රිත මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

රුසියානු රජයේ සමාගමක් වනරොස්බොරොන්එක්ස්පෝර්ට් (Rosoboronexport) ආයතනය ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය මගින් අසාදු ලේඛණ ගත කිරිමත් සමඟ එහි උප සමාගමක් වන රොස්ටෙක් (Rostec) ආයතනය මගින් මෙම මිලදී ගැනීම සිදු කිරිමට සැලසුම් කර ඇති බවටයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව එම්. අයි. 171 එස්.එච්. වර්ගයේ හෙළිකොප්ටර් 10ක්, අයි.සී. 76 එම්.ඩී. වර්ගයේ භාණ්ඩ ප්‍රවාහ ගුවන් යානා 02ක් හා එස්.යූ. 30 වර්ගයේ ප්‍රරහාරක් ගුවන් යානා 6ක් එසේ මිලට ගැනීමට නියමිත බව වාර්තා වේ.

එස්.යු. 30 ජෙටි යානා 1996 දී රුසියාව නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවට වන අතර එවා එහි පාවිච්චි කිරීමෙන් පසු බෙලරුස් රජ්‍යට අලෙවිකර ඇති බව වාර්තාවේ.
« PREV
NEXT »