BREAKING NEWS
latest

728x90

468x60

Monday, March 26, 2018

මහින්ද රාජපක්‍ෂ හරකෙක් වගේ ඇදගෙන යන බව ජවිපෙ කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාස භංගයට එකගව ඡන්දය දීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තම පක්‍ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පවසයි.


මෙම විශ්වාස භංගය මහින්ද රාජපක්‍ෂ මහතා මුල් වී ගෙනෙන බව පෙන්වූවාට සැබෑවටම ඊට මුල් වී කටයුතු කරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් යයිද ඔහු සදහන් කරයි.

මෙම විශ්වාස භංගයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්‍ෂකයා ලෙස කටයුතු කරන්නේද මහින්ද රාජපක්‍ෂ මහතා බවත් කතානායකවරයා වෙත විශ්වා භංගය බාර දීමට හිටපු ජනාධිපතිවරයා රැගෙන ගියේ මස් කඬේට ගෙනියන ගවයෙක් ලෙසින් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

කෙසේ වෙතත් අදාල විශ්වාස භංග යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත‍්‍රීවරයෙකු හෝ අත්සන් තබා නැත.


« PREV
NEXT »