BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 03, 2018

නිමල් සිරිපාල අගමැති සිහිනය යලි දකී - ඊයේ රාත‍්‍රියේ කොළඹදී තීරණාත්මක සාකච්චාවක් - සිහිනය සැබෑවෙන ලකුණු?

ඇමති නිමල් සිරිපාලද සිල්වා, ඇමති දයාසිරි ජයසේකර හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඊයේ රාත‍්‍රියේ කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල රහස් සාකච්චාවක් පවත්වා තිබේ.



මුලින් මෙම සාකච්චාව පැවැත් වී ඇත්තේ දයාසිරි ජයසේකර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් අතර පමණකි.



සාකච්චාව අතරමැදද දුරකතන ඇමතුමක් දී නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අවස්ථාවට කැදවාගෙන තිබේ.


එහිදී කුමක් සාකච්චා වූයේදැයි වාර්තා නොවූවත් මේ දිනවල ආණ්ඩු වෙනසක් සම්බන්ධයෙන් කොළඹ විවිධ ස්ථානයන්හි රහස් කතා නිතර සිදුවෙයි.
« PREV
NEXT »