BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 02, 2018

ඇමති පුංචි නිලමෙට යහපාලනයෙන් වැඩක් නෑලු - විපක්‍ෂයේ අසුන් ගනී - Punchi Nilame

තමන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කල බව රාජ්‍ය කලමණාකාරන හා පරිපාලන නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

තමන් මෙම තීරණය ගත්තේ තව දුරටත් ජනතාවට බොරු කල නොහැකි නිසා බවද ඔහු කියයි.

තම තීරණය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පැවසූ විට තවත් මාසයක් සිටින ලෙස පැවසූ බවද ඒ මහතා සදහන් කරයි.

යහපාලන ආණ්ඩුව තිබුනත් නැතත්ත තමන් විපක්‍ෂයට එක්වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
« PREV
NEXT »