ඒ මේ දිනව සමාජ මාද්ය හරහා හිටපු සභාපතිවරයා දුෂිතයෙකු යැයි පවසමින් දැවැන්ත ලෙස චෝදනා එල්ලවීමත් වරතමාන රජය දූශිතයන් රකිනවා යැයි ජනතා අප්රසාදය එල්ලවීමත් සමගිනි.
Friday, March 02, 2018
Home
Sri Lanka Youth
ජාතික තරුණ සේවා සභාවේ දූෂන පිළිබඳ සොයා බැලීමට ජනපති විමර්ශන කොමිසමක් ? Sri Lanka Youth

-
Friday, March 02, 2018
ජාතික තරුණ සේවා සභාවේ 2015 වසරෙන් පසුව සිදුවූවේ යැයි කියන වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති දූෂන විමර්ශන කොමිසමක් පත් කිරීමට අවධානය යොමුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
ජාතික තරුණ සේවා සභාවේ 2015 වසරෙන් පසුව සිදුවූවේ යැයි කියන වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමක් පත් කිරීමට අවධානය යොමුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
ඒ මේ දිනව සමාජ මාද්ය හරහා හිටපු සභාපතිවරයා දුෂිතයෙකු යැයි පවසමින් දැවැන්ත ලෙස චෝදනා එල්ලවීමත් වරතමාන රජය දූශිතයන් රකිනවා යැයි ජනතා අප්රසාදය එල්ලවීමත් සමගිනි.
ඒ මේ දිනව සමාජ මාද්ය හරහා හිටපු සභාපතිවරයා දුෂිතයෙකු යැයි පවසමින් දැවැන්ත ලෙස චෝදනා එල්ලවීමත් වරතමාන රජය දූශිතයන් රකිනවා යැයි ජනතා අප්රසාදය එල්ලවීමත් සමගිනි.
කෙසේ නමුත් ගොසිප්99 මීට පෙර මේ පිළිබදව අනාවරනය කල අතර ඒ අවථාවේදී අප කතුවරයෙකුට හිටපු සභාපතිවරයා මැර තර්ජනද එල්ල කලහ.