Monday, March 05, 2018
ශ්රීලනිපය තුනට කැඩෙයි - හතක් එජාපයට - කොටසක් මහින්දට SLFP
-
Monday, March 05, 2018
පවතින දැඩි දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට කණ්ඩායම් තුනක් වශයෙන් බෙදී ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක් විය යුතු යයි එක් පිරිසක් තීරණය කර ඇති අතර ශ්රීලනිපය ලෙස ජාතික ආණ්ඩුවේම සිටිය යුතු යයි තවත් පිරිසක් කියති.
එක්සත් ජාතික පක්ෂයට එක්වීම සදහා ශ්‍රීලනිප මන්ත්රීවවරුන් 07 දෙනෙකු දැනටමත් තීරණය කර ඇති අතර මේ ගැන ජනාධිපතිවරයාටද දැනුවත් කර ඇති බවද පැවසෙයි.
වත්මන් ජාතික ආණ්ඩුව තුල ශ්‍රීලනිප මන්ත්‍රීන් 43 දෙනෙකු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ධුර දරමින් සිටිති.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...