Wednesday, April 11, 2018
Home
Gossip Lanka News
පවිත්‍රාට එරෙහිව ඒකාබද්ධය ඇතුළේ කැරැල්ලක්?
පවිත්‍රාට එරෙහිව ඒකාබද්ධය ඇතුළේ කැරැල්ලක්?
-
Wednesday, April 11, 2018
රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියගේ බලපෑමෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත් කිරිමට එරෙහිව එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනා තීරණයක් ගැනීමට යන බව වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන වාසුදේව නානයක්කාර, රංජිත් සොයිසා , ප්‍රේමලාල් ජයසේකර හා ජානක වක්කුඹුර යන මන්ත්‍රීවරු මෙසේ පවිත්‍රාට එරෙහිව තීරණ ගැනීමට සැරසෙන අය වෙති.
පළාත් පාලන ආයතනවලට පත් කළ මන්රුත්‍රීවරුන් තිදෙනා සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවද දැනුවත් කර ඇති බව පැවසේ.
