BREAKING NEWS
latest

728x90

468x60

Thursday, April 19, 2018

යහපාලනයෙන් රටට කිසි සෙතක් වුණේ නෑ - ආණ්ඩුගේන්න කට්ටකාපු අපි ඇමතිගමක් ගත්තම ඇයි මොනව වෙනවද? - රවී අසයි

රට හදන්නයි කියා බලය ගත්තත් අද වන විට රට විහිළුවක් වී ඇති බව හිටපු ඇමති එජාප උප නායක රවි කරුණානායක මහතා පවසයි.

යහපාලනය නිසා ඇති වූයේ මහා විනාශකාරී ගමනක් බවත් ඉන් ප‍්‍රතිලාබ ලැබුනේ විපක්‍ෂයට පමණක් බවත් ඔහු සදහන් කරයි.
‘රටට කිසි සෙතක් වුනේ නෑ කියන එක මං ඉතාමත් ඔ්නෑකමෙන් කියනව. මේක යහපාලනයක් නොවෙයි’ යයිද කරුණානායක මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් පැවසීය.


« PREV
NEXT »