BREAKING NEWS
latest

728x90

468x60

Sunday, April 29, 2018

එජාප නායකත්වය බාර ගන්නැයි අගමැති රනිල් පක්‍ෂයට දන්වයි

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සදහා ඉදිරිපත් වීමට කිසිවෙකු හෝ සූදානම් දැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා මුණ ගැසුනු අවස්ථාවේදී විමසා සිටි බව එම පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නමුත් කිසිවෙකු පක්‍ෂ නායකත්වය බාර ගැනීමට සූදානම් බවත් එහිදී සදහන් කලේ නැති බවද ඇමතිවරයා කියයි.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ මහනාහිමිවරුන් බැහැ දැකීම සදහා මහනුවරට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

lanka c news
« PREV
NEXT »