Saturday, April 07, 2018
Home
Gossip Lanka News
එජාප විශ්වාසභංගය ඉල්ලා අස් කරගන්නැයි අගමැති පොඩ්ඩන්ට දැනුම් දෙයි
එජාප විශ්වාසභංගය ඉල්ලා අස් කරගන්නැයි අගමැති පොඩ්ඩන්ට දැනුම් දෙයි
-
Saturday, April 07, 2018
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස් කර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් හට විරුද්ධව මෙම විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් විසින් කථානායකවරයා වෙත අද පස්වරුවේ භාර දී ඇත.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසා සිටිනුයේ අගමැතිට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනාට ‘‘6 කල්ලිය“ ට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිවම එම විශ්වාසභංග යෝජනාව භාර දුන් බවයි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...