Friday, April 06, 2018
Home
Gossip Lanka News
ඇමති දයාසිරිට එරෙහිව දෝශාභියෝගයක්
ඇමති දයාසිරිට එරෙහිව දෝශාභියෝගයක්
-
Friday, April 06, 2018
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රිලනිප ඇමතිවරුන් සියළු දෙනා තමන් සියළු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා ඇත.
මේ ඉක්මන් තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය මෙම ඇමැතිවරු 16 දෙනාට එරෙහිව අද දින විශ්වාසභංග යොජනා අත්සන් කිරීමට ගත් තීරණයත් සමඟය. මේ වන විට ඊට අදාල අත්සන් එකතු කිරීම සිදු කර අවසන් ව ඇති අතර නීතිමය කටයුතු සිදුවෙමින් තිබේ.
එහෙත් මේ අතර ජනධිපතිවරයා විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් වැලකී සිටින්නැයි එජාප නායකත්වයෙන් ඉල්ලා ඇති බවත් වාර්තාවේ.
ජනධිපතිවරයාගේ වුවමනාව අනුව කටයුතු කළ මෙම පිරිස රැක ගැනීම ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයාගේ ගෞරවය රකින් තමන් පාර්ලිමේන්තුවෙ ස්වාධීනව කටයුතු කරන බවත් අවශ්‍ය සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවත් පොරොන්දුව තිබේ.
මෙම පිරිස එකාබද්ධ විපක්ෂය හා සෘජුව කටයුතු කිරීමෙන් වැලකී සිටිමටද තීරණය කර තිබේ. එනමුත් එකාබද්ධ විපක්ෂයේ වත්මන් නායකයන් ගනනාවක්ම මෙම පිරිස තමන්ගේ පිලට වැද්ද ගැනීම ගැන විරෝධය පළ කරද තිබෙන බව දැන ගැනිමට තිබේ.
කෙසේ නමුත් ඇමති දයාසිරිට එරෙහිව එජාප මන්ත්‍රී කණ්ඩායමක් දෝශාභියෝගයකට අත්සන් කබනු ලැබුවා. එය පහතින්.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...