BREAKING NEWS
latest

728x90

468x60

Monday, April 23, 2018

ලෝකෙ හොදම දේශපාලඥයා ඔබතුමියයි කියමින් චන්ද්‍රිකාට ඩිලාන් පෙරේරා පෙරලි පෙරලී වැද වැටිලා ඇමතිකමක් ඉල්ලල

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා තම පාලන සමයේදී ලොකයේ සිටින හොදම දේශපාලඥයා යයි තමන්ට නියා පෙරලි පෙරලී වැන්ද බව හිටපු ජනාධිපතිනිත චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.


එදා එසේ කියූ ඔහු අද තමනට කියන්නේ පුස් කෑ නූඞ්ල්ස් බැකට් එකක් කියා බවද ඇය සදහන් කරයි.

ශ‍්‍රීලනිප 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූවා කියා කිසිදු ප‍්‍රශ්නයක් නැති බවත් ඉතිරි කාල සීමාවේදීද ආණ්ඩුව ගෙන යන බවත් ඇය වැඩි දුරටත් සදහන් කරන්නීය.

« PREV
NEXT »