BREAKING NEWS
latest

728x90

468x60

Monday, April 09, 2018

මහින්ද මීගමුව බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සුවදුක් බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) දහවල් මීගමුව බන්ධනාගාරයට පැමිණියේය.


හලාවත මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක ඇප කොන්දේසියක් කඩකිරිම නිසා සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභික ජගත් සමන්ත පෙරේරා මහත්වරුන් මේසේ බන්ධනාගාරගතව සිටී.ඔවුන්ගේ සුවදුක් බැලීම සදහා හිටපු ජනාධිපතිවරයා මිගමුව බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

මෙම අවස්ථාවට නිමල් ලාන්සා ,අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ලලන්ත ගුණසේකර පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
« PREV
NEXT »