BREAKING NEWS
latest

728x90

468x60

Friday, April 20, 2018

මිරිස්ස ප්‍රදේශයේ සියලුම හෝටල් සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුයි

මිරිස්ස ප්‍රදේශයේ සියලුම හෝටල් සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතු බවත්, මත්පැන් සහ ශබ්ද විකාශන බලපත්‍ර නීති 100% ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝග කොට ඇත. ඒ පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී විදේශකයින් පිරිසකට එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධවූවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ ඊයේ (19) මාතර, කඹුරුගමුවේදී පැවති සාකච්ජාවකට එක්වෙමින්.

තවද එමප්‍රෙද්ශයේ සියලු නිලදාර්න් එක් කරමින් සංචාරක ප්‍රවර්ධනය වැඩිදියුණු කිරිම සදහා කමිටුවත් පත්කල යතුබවත් ඒහි පළමු හමුව ලබන ව26 දා පැවැත්වීමට තීරණය කෙරින.

මෙම සාකච්ජාව සඳහා සංචාරක කටයුතු වල නිරතවන්නන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විනි.
« PREV
NEXT »