BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, April 10, 2018

ශ්‍රී ලංකාවේ දැවැන්තම අවුරුදු සැණකෙලිය සූර්යාභිෂේකය අති උත්කර්ෂවත්ලෙස නිමාවෙයි ( Photos)

ශ්‍රී ලංකාවේ දැවැන්තම නව අවුරුදු උත්සවය වන, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ "සූර්යාභිෂේකය 2018" සැණකෙලිය පසුගියදා (10)  නිදහස් චතුරශ්‍ර පරිශ්‍රෙය්දී අති උත්කර්ශවත්ලෙස නිමාවිය.

සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය එදින රාත්‍රියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැත්විණි. 



ගායන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම මියැසි ප්‍රසංගය සඳහා විශාල ජනතාවක් සහභාගී විය.


මෙම අවස්ථාවට මහනගර අමාත්‍ය චම්පික රණවක අමාත්‍ය සරත් ෆොන්සේකා, නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්විය.


« PREV
NEXT »