Friday, April 06, 2018
Home
Gossip Lanka News
ගම්මන්පිලට කැබිනට් අමාත්‍ය ධුරයක් ? | Udaya Gammanpila
ගම්මන්පිලට කැබිනට් අමාත්‍ය ධුරයක් ? | Udaya Gammanpila
-
Friday, April 06, 2018
පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසථාවක් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
විශ්වාසභංග විවාදයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ආලින්දයේ දී හමු වු අවස්ථාවේදී ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
විශ්වාස භංගය යෝජනාව ගෙනවිත් තම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීම නිසා උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරි නමා කෘතඥතාවය පළ කිරීමට සුදානමින් සිටින බවද අගමැතිවරයා එහිදී පවසා තිබෙන බවටයි පැවසෙන්නේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...