Sunday, May 27, 2018
Home
Gossip Lanka News
බැදුම්කරෙන් පගා ගැසූ 118ක් පාර්ලිමේනතුවේ - සියළු නම් වාර්තාවේ
බැදුම්කරෙන් පගා ගැසූ 118ක් පාර්ලිමේනතුවේ - සියළු නම් වාර්තාවේ
-
Sunday, May 27, 2018
බැදුම්කර ගණුදෙනුව රකින්න පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගනයේදී පැවති ‘නිදහසේ හෘද සාක්‍ෂිය’ සම්මන්ත‍්‍රණය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත මීට ප‍්‍රතිචාර දක්වමින් නියේජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා කියා සිටියේ මැතිවරණ ව්‍යාපාරයකට යෙදවුවා යයි කීම හොරකමෙන් නිදහස් වීමට චෝදනාවක් නොවන බවයි.
