BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 27, 2018

එස්.බී. එජාපය පට්ටා පතුරු ගහයි

ආණ්ඩවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 කණ්ඩායම රට පුරා පවත්වාගෙන යාමට අදහස් කර සිටින ‘නිදහසේ හෘද සාක්‍ෂිය’ සම්මන්ත‍්‍රණ මාලාව මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගනයේදී ඊයේ දිනයේ ආරම්භ විය.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා එය අමතමින් එක්සත් ජාතික පක්‍ෂයට හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩි විවේචන එල්ල කලේය

« PREV
NEXT »