BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 01, 2018

කැබිනට් සංශෝධනය සජීවී තොරතුරු මෙන්න

යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව සිදුකරනු ලබන සිවුවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ අමාත්‍ය දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට මේවන විට සියල්ල සූදානම්කර තිබේ.
අමාත්‍යවරු දිවුරුම්දීම ඇරඹයි

විජේදාස රාජපක්ෂ - උසස් අධයාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
Update - 11:19
රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යරවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය 
දයා ගමගේ - සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය
මනෝ ගනේෂන් - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය
Update - 11:16
සාගල රත්නායක - ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
Update - 11:11
ඩී.එම්. ස්වාමිනාදන් - පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, නැගෙනහිර සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය
Update - 11:09
විජිත් විජමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය
Update - 11:03
තලකා අතුකෝරාල - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
Update - 11:00
ෆයිසර් මුස්තාපා - ක්‍රීඩා, පළාත් සභා හා පාලන කටයුතු අමාත්‍ය 
Update - 10:59
රන්ජිත් මද්දුමබණ්ඩාර - රාජ්‍ය පරිපාලන අමාත්‍ය හා  නීතිය හා සාමය අමාත්‍ය
කබීර් හෂීම් - අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
Update - 10:57
පී. හැරිසන් - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය
Update - 10:50
දුමින්ද දිසානායක - වාරිමාර්ග හා ජල සම්පත් අමාත්‍ය
එස්.බී. නාවින්න - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය
Update - 10:49
මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය
Update - 10:49
සරත් අමුණුගම - විද්‍යා තාක්ෂණ,පර්යේෂණ වෘත්තීය පුහුණු අමාත්‍ය හා කඳුරට සංවර්ධන අමාත්‍ය
Update - 10:42
ලක්ෂ්මන් කිරිඇල්ල -  රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය 
Update - 10:30
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේවන විට පැමිණ සිටී.
Update - 09:55
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.
Update - 09:54
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.


« PREV
NEXT »