BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 28, 2018

අවතැන්වූවන්ගේ සුවදුක්‌ බලන්න ජනපති හලාවත යයි

අධික වැසි තත්ත්වයත් සමඟ සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (26 දා) පස්‌වරුවේ හලාවත ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව රඳවා සිටින නාත්තන්ඩිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්‌ථානය වෙතද ගිය ජනාධිපතිවරයා එම ජනතාවගේ අඩුපාඩු පිළිබඳ සොයා බැලූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්
« PREV
NEXT »