BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 31, 2018

මල පැන්න විජිතමුණිගේ විස්ස පරවෙලාලු

ධීවර ගැටළු විසදීම සදහා ජාඇලදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලින් ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා මදක් කෝපයට පත් විය.



විසිවන සංශෝදණය ගැන අදහස කුමක්දැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඇමතිවරයා කියා සිටියේ ‘විස්ස පරවෙලා’ යනුවෙනි.

« PREV
NEXT »