Wednesday, May 16, 2018
Home
Gossip Lanka News
දිලුම් අමුණුගම එනතුරු නාමල් මහ රෑ පාරේ නිදි
දිලුම් අමුණුගම එනතුරු නාමල් මහ රෑ පාරේ නිදි
-
Wednesday, May 16, 2018
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ගොස් පැමිණෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රි මහ පාරේ ඇවිදිමින් කාලය ගතකලේය.
පැය ගණනාවක් මන්ත්‍රීවරයා එම ස්ථානයේ රැදී සිටිමින් අමුණුගම මන්ත්‍රීවරයා ප්‍රශ්න කිරීම් අවසන් වී පැමිණෙන තුරු රැදී සිටියේය.


