බදුල්ල පැත්තේ ඇමති කෙනෙක් හා හා පුරා කියල සමුළු නිවාස පැත්තෙ තියෙන නිල නිවසකට ගියාලු.”මේකේ කොහොමද මම ඉන්නේ. කඩා වැටෙන්න ඔන්න මෙන්න.හදල දෙන්න කියල අමාත්‍යාංශයේ නිලධාරීන්ට කිවුවලු.නිලධාරීන් ඉක්මනට වැඩේ පටන් ගත්තලු.බාස් උන්නැහෙලට එන්න කිවුවලු.
ඉක්මනට හදල දෙන්නන් කිවුවලු.”බුදු අම්මෝ…..මෙන්න නයෙක් “බාස් උන්නැහෙ කෙනෙක් නයෙක් දැකල හොදටම බය උනාලු.ගේ හදනකම් මේ නයා කොහෙවත් යන්නේ නැතිව වත්තේ තැන තැන ඉන්නව බාස්ලා දැක්කලු.බදුල්ලේ ඇමතිතුමා දැන් මේ ගෙදර පදිංචියට ඇවිල්ලලු.හැබැයි නයා නන් ගිය පාටක් පේන්න නෑලු
වාසලවිත්ති
වාසලවිත්ති