BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 24, 2018

තමුසෙල එක මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙන්නෙ නෑ - තම පන්තියේ ගුරුවරයා එදා කී දේ මෛත‍්‍රි කියයි.

තමන් පාසැල් යන සමයේ භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයා සම්බන්ධයෙන් වූ මතකයක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිහිපත් කලේය.


බොහෝ දිනවල එම ගුරුවරයා පන්තියේ උගන්වන්න ආරම්භ කරන්නේ ‘හාපෝ තමුසෙලද ආවෙ. තමුසෙලට මම කියන්නම් මේ ඉන්න එක මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙන්නෙ නෑ. කමක් නෑ හරි පටන් ගම්මු’ යනුවෙන් පවසමින් යයි ජනාධිපතිවරයා පැවසීය.


ගුරුවරුන්ගේ එවන් භාවිතයන් ලබා මනසට විශාල පීඩාවක් බවත් අදද අපේ දරුවන්ට පාසැල්වල විශාල අසාධාරන කම් සිදුවන බවද ඒ මහතා කියා සිටියේය.

වයඹ ජාතික අධ්‍යාපන පීඨයේදී පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

« PREV
NEXT »