BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 25, 2018

පර්පෙචුවල් සමාගමේ රු. මිලියනයක් දයාසිරි අරගෙන?

අද (25) සවස පැවැත්වෙන කොළඹ දිස්ත්‍රික් එජාප සාකච්ඡාවක දී, කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම එජාප දිස්ත්‍රික් කළමණාකාරවරුන් ඉල්ලා අස්වීමට යන බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී කොළඹ දිස්ත්‍රික් කළමනාකරුවෙක් විසින් එම පුවත තහවුරු කල අතර ඔහු වැඩි දුරටත් සඳහන් කලේ තම කණ්ඩායමට කොළඹ දිස්ත්‍රිකයේ ආසන සංවිධායකවරුන් දෙදෙනෙක් ද අයත් බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ නායක, පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ සමීපතමයෙක් පැවසුවේ මෙය දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ රංගනයක් බවත්, ඔවුන් හෙට ඉල්ලා අස් නොවන බවත් ය.
« PREV
NEXT »