BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 16, 2018

හින්දු කෝවිලට භාරයක් වීමට ගිය ශෂී වීරවංස ආපසු එද්දී රිය අනතුරක

විමල් මල් වීරවංස මහතාගේ බිරඳ වන ශෂී වීරවංස මහත්මිය භාරයක් වීම සඳහා මුන්නේෂ්වරම් කෝවිලට ගොස් ආපසු එමින් සිටියදී රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තාවේ.


විමල් වීරවංස මහතාගේ බිරඳ ඇතුළු පිරිසක් ඊයේ (15) මෙම හින්දු කෝවිලට ගොස් ඇති අතර එහිදී භාරයක් වීමෙන් පසු ආපසු එමින් සිටියදී ඔවුන් ගමන් ගත් ජීප් රථයක් වෙනත් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

දංකොටුව – නාත්තන්ඩිය මාර්ගයේ මාවතගමදී ඊයේ පස්වරු 06.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

විමල් වීරවංස මහතා නිරන්තරයෙන් හුවාදක්වන්නේ තමන් සිංහල බෞද්ධයෙකු බවත් තමන් සිංහ බෞද්ධ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවත්ය. කෙසේ නමුත් ශෂි වීරවංස මහත්මිය හින්දු ආගමික ප්‍රතිපත්තියක සිට කටයුතු කිරිම විශේෂත්වයකි.

lankatruth
« PREV
NEXT »