Sunday, May 13, 2018
Home
Gossip Lanka News
තිලංගට එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක්
තිලංගට එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක්
-
Sunday, May 13, 2018
තිලංග සුමතිපාල මහතා තනියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් කිරිම සදහා ඉදිරියේදී විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් සූදානම් වෙති.
තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස් වූයේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් ඇතති ඒ බව මෙතෙක් කතානායකවරයා වෙත දන්වා නැත.
මේ නිසා පාර්ලිමේන්තු ක‍්‍රියාවලියක් මගින් නියෝජ්‍ය කතානායක ධුරයෙන් තිලංග සුමතිපාල මහතා ඉවත් කිරීමට එජාප මන්ත‍්‍රී පිරිස සැලසුම් තරමින් සිටිති.
