BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 15, 2018

රූපවාහිනී, ITN සහ සැලසිනේ කාන්තාවන් අතට

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ සැලසිනේ ආයතනයට නව සභාපතිනියන් තිදෙනෙකු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත්කර ඇත. 

ජාතික රූපවාහිනියේ නව සභාපතිනිය ලෙස ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය පත්කර ඇති අකර ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය ලෙස ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය පත්කර ඇත. සැලසිනේ සභාපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත්කර ඇත. 

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතා තවදුරටත් ක්‍රියාකරනු ඇත.


« PREV
NEXT »