BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, June 19, 2018

එ ජා පය තුල විශාල දෙදරීමක් ඇතිවෙලා - රවී

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය තුල විශාල දෙදරීමක් ඇති බව හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.


පක්‍ෂය අද වන විට විශ්වාසය කඩ කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.


මේ අවස්ථාවේදී එජාපයට හරි නායකත්වයක් උවමනා බවත් පවසන ඔහු සිත් සතුටු කරන උතත් නොව ජනතාවට සැබෑ නායකත්වයක් උවමනා බවද ඔහුවැඩි දුරටත් කියා සිටී.

හිටපු ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ උතුරු කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.


« PREV
NEXT »