BREAKING NEWS
latest

728x90

468x60

Sunday, June 10, 2018

මෛත‍්‍රී ජනාධිපති පුටුවට පත් කලේ මෙහෙම වැඩ කරන්න නොවෙයි - ප‍්‍රතිඵල විදින්න සූදානම් වෙන්න - එජාපය ජනපතිට දන්වයි

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කර ගත්තේ මේ ආකාරයට කටයුතු කිරීමට නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

තමනට ලැබී ඇති ජනවරම අනුව කටයුතු කරන්න ජනාධිපතිවරයාද කල්පනා කල යුතු බවත් ඔහු සදහන් කරයි.

යිධායක ජනාධිපති ක‍්‍රහය අහෝසි කිරීමට බලයට විත් දැන් එහි බල පරාක‍්‍රමය භාවිත කරමින් මාධ්‍ය ආයතන ඉලක්ක කරමින් මාධ්‍ය නිදහස අහිමි කිරීමට කටයුතු කරන්නේ නම් එහි ප‍්‍රතිඵලද භුක්ති විදීමට සූදානම් විය යුතු යයිද ඔහු සදහන් කරයි.

ටී.එන්.එල්. රූපවාහිනියේ පොල්ගහවෙල විකාශණාගාරය අත්හිටුවීම සම්බන්ධයෙන් මන්ත‍්‍රවිරයා මෙම අදහස් පල කලේය.
« PREV
NEXT »