Monday, June 25, 2018
Home
Gossip Lanka News
පොහොට්ටුවේ ජනාධිපති අපේෂකයා බැසිල් රාජපක්‍ෂ ?
පොහොට්ටුවේ ජනාධිපති අපේෂකයා බැසිල් රාජපක්‍ෂ ?
-
Monday, June 25, 2018
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා නම් කරන්නේ නම් තමන් ඉතාම සතුටු වන බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන පුද්ගලයෙකුට තම සහයෝගය ලබා දීමට සූදානම් බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ අම්පාරේදී පැවති එම දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිත හමුවක් අමතමිනි.
අනතුරුව සභාව ඇමතූ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බවයි.
එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කම් කරන ඕනෑම පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණය සදහා කැපවන බවද ඔහු සදහන් කලේය.
මෙම හමුව සදහා බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගී වූයේ පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේද පෙනී සිටීමෙන් අනතුරව වීම විශේෂත්වයකි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්‍ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...